ගොවීන්ට ලබාදෙන කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක මිල වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 2500ක මිලකට සීමා කරන්නැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
දැනට වෙළඳ පොළේ කිලෝ ග්‍රෑම් 50 පොහොර මිටියක් අලෙවි වනු ලබන්නේ රුපියල් 300, 3500 යන මිල ගණන්වලටය.
මේ අතර ‘මුදල් එපා පොහොර ලබාදෙන්න‘ යැයි ඉල්ලමින් ගොවීන් පිරිසක් අද කොළඹ මඩකලපු මාර්ගයේ කදුරුවෙල නගරයේදී මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.
ඡායාරූප - ඩබ්.ඒ.පියතිලක



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි 2000 ට රුපියල් 350 ට නේද කලින් ආණ්ඩුව දුන්නේ (කෞ)
බොහොම හොඳයි,හොඳ පියවරක්,නමුත් වකුගඩු රෝග ව්‍යාප්තිය අවම කිරීමටත් පියවරක් ගතයුතුයි, (ම)
ඇයි ගොවියන්ට කාබනික පොහොර ලබා දෙන්න බැරි? (ම)
බලමු ආණ්ඩුව සිරිසේන මහතා කියන දේ අහන හැටි . මේ වෙනකන් සිරිසේන කියවනවා , රනිල් ඕන දේ විතරක් කෙරෙනවා (බ)