බදුල්ල සොරණතොට තිඹිරිගස්පිටිය උප තැපැල් කාර්යාලය කොස්ගොල්ලට ගෙන යෑමට විරෝධය දක්වමින් ප්‍රදේශවාසීහු අද තිඹිරිගස්පිටිය උප තැපැල් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹිය.
මේ හේතුවෙන් බදුල්ල මහියංගන මාර්ගයේ වාහන තද බදයක් ද ඇති විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනසක අරුමය! අපේ පහින පොළ තිබෙන තැනවත් අප දන්නේ නැහැ. ඔක්කොම ඊමේල්, ඔන්ලයින්. (නි)