
(යොහාන් භාසුර)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට තව දුරටත් පත්කිරීමට එම පක්ෂයේ ජාතික සම්මේලනයේදී මීට සුළු මොහොතකට පෙර තීරණය කළහ.
මහින්ද රාජපක්ෂ මහතා එම පක්ෂයේ පරමාධිපත්‍ය නායකයා ලෙස හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා යෝජනා කළ අතර හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම යෝජනාව ස්ථිර කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ ජාතික සම්මේලනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු එම පක්ෂය නියෝජනය කරන මැති ඇමැතිවරැ විශාල පිරිස සම්මේලනයට එකතු වී සිටිති.
මෙම සම්මේලනයට එම පක්ෂයේ නියෝජිතයෝ 5000 ක් පමණ එක්ව සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහල් මෝඩ හැත්ත ඔබලාව විශ්වාස කළාට ඔබලාගේ හෘදසාක්ෂිය සහ දෙවියන් දන්නවා සත්‍යය. අනිවාර්යයෙන් කර්මය පඩිසන් දෙනවාමයි. කල කල දේ පල පල දේ...
මහජන මුදල් කොල්ලකාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාපවේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්... දෙවියන්ගේ ශාපය අත්වේවා!!
මේ තණකොළ කාට කන්නෙයි !!!
මයිනාව එපා කියන්න කාටවත් බැහැ. එහෙම කිව්වොත් කියපු කෙනාට දෙයියන්ගේ පිහිටම තමයි...
රටේ ගව සම්පත...!
කැඩිච්ච අබලන් කරත්තයක් නිකම්වත් කවුරුවත් ගන්නේ නැහැනේ... මේ ඇවිල්ලා ඉන්නේ මුළු රටෙන්ම හොයාගන්න පුළුවන් කට්ටිය වෙන්නැති...!
අධිකරණයෙන් වරදකරු වෙචිචි, රටම බන්කොලොත් කරපු මහින්දයා හරි නම් හිරේ ඉන්න ඕනේ. නීතීගරුක ශිෂ්ඨ සම්පන්න රටක එසේ වුණත් දූෂිත බලලෝභී, බඩගෝස්තරවාදී දේශපාලුවන් රජකරන රටක එසේ නොවේ...
ඔහොම යන්, ඔහොම යන් අනුර බ්‍රෝ ආපු ගමන්ම විදේශීය පුරවැසියකු සංවිධායක තනතුරු දරන සියලු දේශපාලන පක්ෂ හා සංධාන සම්පූර්ණයෙන්ම පවත්වා ගෙන යාම තහනම් කරනවා පමණක් නොවෙයි අධිකරණ තීන්දුව අනුව සියලු දෙනාම මහ උලුගෙදර කෑමට සහභාගී කරනවා..
රට කාපු කාලකණ්ණින්ට මේක දාලා යන්න හිතක් නෑ.
එක්සත් ජාතික පක්ෂයෙන් ආපු හොරුන් අද පොදු පෙරමුණේ තීරකයෝ වෙලා.
ජවිපෙ හෙන්චයියන්ට සහ සජබ කුක්කන්ට ඇස්දෙක වහගෙන ඔවුන්ගේ නායකයින් කියන කියන දේට එහෙයි කියන්න, යනයන තැන රිංගන්න හොඳ නම් මහින්ද කියන රටට වැඩක් කළ නායකයා පිළිබඳ ලෙන්ගතුව පිරිසක් සිටීම අරුමයක් නෙවෙයි. ඉහත පක්ෂ දෙකේ අන්ධ භක්තිකයින්ට තියෙන්නේ මහින්ද මහත්තයා සමග වයිරයක්, ක්‍රෝධයක් සහ ඉරිසියාවක් මිස වෙනදෙයක් නෙවෙයි...
ඔතන ඉන්න කාගෙ කාගේත් කිල්ලෝටවල හුණු ටික ටික හරි තියෙනවා. ඒ නිසා තමයි හොරාකෑම රජකරන්න ඔච්චර දඟලන්නේ... නැද්ද හා..!
ඒක හොදයි, රටේ මනිස්සුන්ට පොහොට්ටුව තවදුරටත් අප්‍රිය වෙන්න ඒකම ඇති...!
තණකොළ දීලා පුන්නක්කු දීපු හරක් ඕනෑ තරම් ඉන්න පුළුවන්... ඒත් රටේ ආර්ථිකය විනාශ කරපු, උසාවියෙන් වැරැදි කාරයින් කරපු රාජපක්ෂලාට ඇප ලැබෙන පළමු අවස්ථාවේදීම පාඩමක් උගන්වනවා. රනිල් වගේ කෙනෙක් එක්ක මේ කිසි දෙයක් කරන්න බෑ.
කාලකණ්ණි...!
සහරාන්ට ජාතික වීරයෙක් වෙන්න තිබ්බා... මෙන්න මෙතැන බෝම්බ ටික පිපිරෙව්වා නම්...!
මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා !! රාජපක්ෂ පවුලට කඩේ යන වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !!
රටම හොරාකාලා, විනාශ කරපු දූෂිතයෝ ටික එකට එකතුවෙලා, ආසියාවේ ආශ්චර්යය පෙන්වන්න ඇවිත් කරපු විනාසේ ලෝකෙම දන්නවා...
මේ කට්ටියම මකබෑවිලා යන්න ඕනේ...!
හරක් ටික බලාගන්න ගොපලු කොළුවාට වයස ටිකක් වැඩි නැද්ද?
නමට කවුරු නායක්යා වුනත් සැබෑ නායකයා බැසිල්... හැබැයි දෙකම අවලංගු කාසි දෙකක්...!
රටම වනසපියවු
ඕක පුදුම වෙන්න දෙයක් නෑ. සරත් ෆොන්සේකා යුද්ධය ඉවර කළේ මෙයා බලයේ හිටපු කාලයේ ඔවුන් ඒක විතරයි මොවුන්ට විකුණන්න තියෙන්නේ...
මෙච්චර වෙලත් ඇයි මේ "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ"ට කියලා මේ මෝඩයින්ගේ වචන බලන්නකෝ ඔයාලා දෙවියන් විශ්වාස කරන නිසාද සාප කරන්නේ..? වැරදියිනේ... සාපය ආපසු තමුන් පැත්තට ඇවිත් නේද කියලා හිතන්න..? මේ සාප දෙස් දෙන ඒවා වදින්නෑ... ඒ අය පෙර කළ පින් ඉවර වෙනතුරු පෙර පව් කළ කාටත් බලන් ඉන්න වෙනවා... අවුරුදු දශක 6ක් උන්නා වගේ ඉදිරියටත් අපිත් කැමැතියි හරි අවංක වෙනසක් දකින්න. තව ප්‍රධාන කරුණක් තමයි වැදගත් තරුණ නායකයින් 5ක්වත් අලුතින් තෝරාගන්න එක... මේ අය ඒකට කවදාවත් කැමැති වෙන්නේ නැහැ.
ඔතැනට මරාගෙන මැරෙන එකෙක් ඇවිල්ලා කස්ටියම වාෂ්ප කලානම්, හෙට අපේ රටට හොඳ කලක් උදාවෙයි.