(දයාරත්න ඇඹෝගම)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කරනු ලැබු අපේක්ෂක නාම ලේඛණය අද (21) ප්‍රතික්ෂේප විය.
මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාම යෝජනාවද ප්‍රතික්ෂේප විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුලක් නැහැ... මේවට තමා කියන්නනේ "උපායශීලී ක්‍රියාදාම" කියල. සමහරු කියයි "දියරෙද්දෙන් බෙල්ල කපනවා" කියලත්. කවුරු මොනවා කීවත් අන්තිමේදී වෙන්නේ දිනන්න අපහසු තැන් දිනාගත්තට පස්සේ දෙගොල්ලටම එකතුවෙලා බලය පිහිටුවන එකයි.
මේකට පොහොට්ටුව කියල දැම්මට වඩා පොකෙට්ටුව කියල දාන්න තිබ්බේ
දැන් මේ ගැනත් නඩුවක් කතා කරන්න අදහසක් එහෙම තියෙනවා යෑ.....??
අපේක්ෂක නාම ලේඛණයක්වත් හරියට පුරවගන්න බැරී අය මොනවට ඉල්ලනවද?