(අංජුල මහි
ක වීරරත්න)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තනතුරු තුනක් සඳහා නව පත්කිරීම් අද සිදුු කළේය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධීකාරක වශයෙන් සදිල් බණ්ඩාර, එක්සත් රාජධානියේ ශාඛා සම්බන්ධීකාරක ලෙස අනුර මැදගෙදර සහ එක්සත් රාජධානියේ පිහිටි විශ්වවිද්‍යාල සම්බන්ධීකාරක වශයෙන් දිනේත්‍ර විජේරත්න මහත්වරු පත්වීම් ලැබූහ.
පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතින් කොළඹදී මෙම පත්වීම් ප්‍රදානය කෙරිණි.
මේ අවස්ථාව සඳහා පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම්, පොදුජන තරුණ පෙරමුණේ සභාපති හිටපු පළාත් සභා මන්ත්‍රී ජොහාන් ප්‍රනාන්දු මහත්වරු ද සහභාගී වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයිස්ලන්තෙ සම්බන්ධීකාරක වශයෙන් කාවද පත්කරන්නේ ...
මිද්දෙණියේ ප්‍රධාන සංවිධායක තනතුරත් පුරවන්න.
පොහොට්ටුවේ ජාතික සංවිධායක කරල තියෙන දේවල්වල හැටියට හිරේ නොගියොත් තමා පුදුමේ ?
එතකොට අයිස්ලන්තයේ සම්බන්ධීකාරක වශයෙන් පත්කලේ කාවද?
ඔය 2029 ජනාධිපති වෙලා රජයක් පිහිටුවන්න වෙන්න ඕනෑ... එතකොට අපේ සජිත් මහත්මයාමද විපක්ෂ නායක...? පාර්ලිමේන්තුවේ පොහොට්ටුවට කඩේ යන සජිත්ගේ අය දැන්ම තනතුරු ඉල්ලුම් කරන්න...
මොවුන් රාජපක්ෂ පාලන කාලයේදී හොර ජාවාරම්වලට සම්බන්ධ අයද කියා සොයාබැලිය යුතුයි.
අයිස්ලන්තයේ තනතුරු...
හොරු සමග හෙලුවෙන්...
මේක තවත් නෝන්ඩි වෙන හැටි