
(ඩයනා උදයංගනී සහ ළහිරු හර්ෂණ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් අද (9) ඇප මුදල් තැන්පත් කර ඇත.
එම පක්ෂය නියෝජනය කරන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණ මැතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට ඇරගෙනම ඉන්න එක හොඳයි බන්දුල...
ඉතුරු වෙච්චි හරක් ටිකක්... අනේ ඉතින් මේ ඇප මුදල්...
පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන බයියන්ට හොඳ පාඩමක් උගන්නන්න කොළඹ ජනතාව බලාගෙනයි ඉන්නේ... මේ අයට නම් කිසිම ලැජ්ජාවක් නැහැ...
සබරගමුවේ සිහින මහ ඇමති නැත්නම් උම්මාදේවිගේ සැමියත් කොළඹට පළාත් පාලන මැතිවරණය සදහා තරග කරනවාද කියලා අහන්න හිතුනෙ ඔහුත් එතන ධන රිනගේ පස්සටම වෙලා සිටින නිසා තමයි
හොඳට තිබුණු රට විනාස කරපු කාලකන්නි.