(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට කිසිදු සූදානමක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ඉදිරි මැතිවරණය ඉලක්ක කර ගනිමින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීම හා දිස්ත්‍රික්, ආසන මට්ටමෙන් සංවිධාන කටයුතු පුළුල් කිරීමට සාකච්ඡා කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්න ගෑනිත් එක්ක දීග කාගෙන ගෙදරට වෙලා ඉන්න. අපිට පව් දෙන්නේ නැතුව.
රට වැනසූ කෙනෙක්ව පොහොට්ටුව වුවත් ගන්න එකක් නැහැ. ඒගොල්ලොත් රට කාලයි තියෙන්නේ... නැවත ගොඩගන්න බැරි ලෙසම...
තමුන් කියන දේවල් ගැන අපිට නම් කිසිම විශ්වාසයක් නැහැ. එකට ඉඳන් ආප්ප කාලා අනික් පැත්තට පැනලා, අන්තිමට මහින්දයාට අගමැතිකම පූජා කරලා කරපු හරිය මදෑ...!
මතකද මේ මහත්තයා ඒ කාලේ " මහ පොළව පලාගෙන අවීචි මහ නරකාදියට හරි ගිහිල්ලා දූෂිතයින් අල්ලාගෙන ඇවිත් හිටන් දඬු කඳේ ගහනවා ගහනවාමයි " කියලත් පොරොන්දු වුණා.
තවත් පවුල් කන්නයි හිතාගෙන ඉන්නේ...!
ගිහිල්ලා දීග කාගනු ඕන රෙද්දක්. දේශපාලන කුම්භාණ්ඩයෝ...!
කාලෙ නාස්ති නොකර ගෙදරට වෙලා ඉන්න... ඔබ දැන් අවලංගු කාසියක්...
දේශපාලන කැඳවීම් ඔබව සහායට ගන්න කෙනෙක් ඉන්නවාද?
හැන්දෑවේ එකට ආප්ප කාලා, උදේ පිල මාරුකරලා ඊළඟ පෝයෙදි පස්ස දීපු අය ගැන මොන කතාද?
පොහොට්ටුවෙන් නේද පාර්ලිමේන්තු ආවේ? දැන් අලියා මතින් එන්න තමයි ඔට්ටු වෙන්නේ...! එතකොට ෂේප් වෙන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ...
"මහ පොළව පලාගෙන අවීචි මහ නරකාදියට හරි ගිහිල්ලා දූෂිතයින් අල්ලාගෙන ඇවිත් හිටන් දඬු කඳේ ගහනවා ගහනවාමයි "........ තවම එහෙට යන්න කාලය ඇවිල්ල නැතුව ඇති. ගියොත් හොරු ඇල්ලීම කෙසේවෙතත් ආයේ එනවා බොරු කල්ප ගානකට... හොරු කවදාවත් හොරු අල්ලන්නේ නෑ. ආයේ මේ කිසිම කෙනෙකුට දෙන්න එපා කිසිම චාන්ස් එකක්. ඔවුන්ගේ බොරු බේගල් අහලා දැන් අප්පිරියයි. ඔක්කෝම එකතුවෙලා රට කාලා කාලා හපකරලා ආයෙත් එන්න කල්පනාව...