බොරු ග‍්‍රීස් යක්ෂ භීතියක් පතුරුවමින් කතුන් බිය ගන්වන්නවුන් තමන් වෙත බාර දෙන ලෙස ඉල්ලා උතුරු නැගෙනහිර හමුදා කඳවුරුවලට පහරදී රජයේ දේපළවලට අලාභහානි කළ සියලූ දෙනා නුදුරේම අත් අඩංගුවට ගන්නා බව රහස් පොලිසිය කියයි. දැනටමත් විසිපස් දෙනකුට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි ද රහස් පොලිසිය පවසයි.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩේ වගකීමෙන් මිදෙන්න මාධ්‍යවේදීන්ටවත් බැහැ