මට්ටක්කුලියේ පස්දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ගිනි අවිද සැකකරුවන් පලා ගිය බව කියන ත්‍රී රෝද රථ තුනක් ද අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි.
මට්ටක්කුලියේ පස්දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ගිනි අවිද සැකකරුවන් පලා ගිය බව කියන ත්‍රී රෝද රථ තුනක් ද අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා ,මම උන්ඩේ පමණක් මෙතනට ආදේශ කළේ එතන සැගවුණු අරුතක් හිත තුල මවාගත්ත නිසයි. (බ)
මෙය අපේ පොලිසියේ කාර්යක්ෂමතාව හොඳින් පිළිබිඹු කරන ලද අවස්ථාවක්. පොලිසියට මෙවැනි දේ කිරීමට මහජන සහයෝගය දියයුතුයි. (නි)
අශිකාට පෙනෙන්නේ පිස්තෝල වලින් කරන්නේ ජීවතුන් අතර ඉන්න අයගේ දිවි තොරකිරීම විතරයි කියලද. ඔබේ ගෙදර පිස්ටල් එකක් තිබෙනවා කියා බොරුවට ප්‍රචාරයක් දුන්නොත් ඔයාට බය නැතුව ගෙදර තනියම ඉන්න පුළුවන්. මම ඇමරිකන් ගොපලු කොල්ලනේ කතා, කව්බෝයි කතා 1950 ගණන්වල සිට අද දක්වා 250 ට වඩා බලා තිබෙනවා. එනිසයි මම ඒවාට අාසා. ඒ ආසාව ඇතිවුණේ මට අවුරුදු 8 පමණ කාලයේ සිට. (නි)
අශිකා, එහෙනම් ඇයි මන්ත්‍රීන්ට, ඇමතියන්ට, සමහර රජයේ නිලධාරීන්ට පිස්තෝල දීලා තිබෙන්නේ? උත්තර දෙන්න. පිස්තෝලයක් තියාගන්න හැම කෙනෙක්ම මිනීමරුවෙක්ද. මීටවඩා ඈතට හිතන්න ඔය මොළය පුහුණු කරන්න. (නි)
ගිනිඅවි භාවිතය රාජ්‍ය ආරක්ෂක අංශයට පමණක් නීතිගත කර දෙන්න. පෞද්ගලික ආරක්ෂක අංශත් තියනවා. (නි)
හිටපු පාලනය ගෙදර යවා අලුත් පාලනයක් "යහපාලනය" නමින් කරලියට ආවත් පාතාලවල ක්‍රියාකාරිත්වයේ වර්ධනයක් මිස අඩුවක් නම් පෙනෙන්නේ නැහැ. පසුගිය ආණ්ඩුවේ හිටපු ඇතැම් දුෂිතයෝ මේ ආණ්ඩුවටත් පැනගෙන කරන දේම තමයි පරණ පාතාලත් නවීකරණය වෙලා කරන්නේ. (නි)
තාමත් බමුණු මත වල එල්ලෙඉ ඉන්න ඔයාලා වගේ ගල් බමුණන්ට පිස්තෝල විසදුමක් වුණාට, බුද්ධිමත් අහිංසක මිනිසුන්ට පිස්තෝල වලින් කරන දේ බුද්ධියෙන් කළහැකියි. කිඹුල්ලු පිළිබඳ හෝ පිස්තෝල පිළිබඳ චිත්‍රපට බැලුවා කියලා කිඹුලන් හෝ පිස්තෝල ගෙවල් වලට ගන්න තරම් මෝඩයෝ ඉන්නවද? (නි)
අවනීතිය දුරුවී රටක ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය හැමටම සමාන වන විට මෙවැනි අපරාධ හිස ඔසවන්න පටන් ගන්න බැවින් පොලිස්පතිතුමා මේ ගැන වහාම පියවරක් ගත යුතුයි.(හේ)
පිස්ටල් දෙකටනම් මට ආසයි. (බ)
ජිවිතයට වටිනාකමක් නොදෙන උණ්ඩය විනාශම කළ යුතුයි. (බ)
වර්ධනය වීමට යහපාලනයේ නිදහස හා ආශීර්වාදය (බ)
බමුණු මේ පිස්ටල් 2ක් ජාතියක් වනසල තියෙද්දී ඔය මේකට අාස ඔයත් මිනිමරුවෙක්ද? නමටම ගැලපෙන මිනිහෙක් ඔයා,,පිස්තෝල වලින්කරන්නේ ජිවතුන් අතර ඉන්න අයගේ දිවි තොර කිරීමයි (බ)
ඉසුරන්දි උණ්ඩ නෙමේ මේ මහා විනාශය කරලා තියෙන්නේ කුරිරු මිනිසත් කම ගරහන යක්ෂයා ,, එමනිසා මේ යක්ෂයෝ එක රැයකින් සමාජයෙන් තුරන් නොකළොත් මුළු අවිහිංසක සමාජයම වැනසී යයි (බ)
පිටිගල තනි පොලිස්පති තුමෙක් මේ ඔක්කොම කරන්න බෑ, අපි ඔයාලත් මෙයට සහබාගි විය යුතුයි,මෙයාලව ආයුද පෙන්නන්න එක්කන් නොගියේ ඇයි? (බ)
පිටිගල, ඕවට තමයි කියන්නේ කට බොරු කිවුවත් දිව බොරු කියන්නේ නැහැ කියලා (නි)