(ප්‍රසන්න පත්මසිරි සහ පාලිත ආරියවංශ)
පස්සර බදුල්ල මාර්ගයේ ගෝනගල ඉහළ කදු ප්‍රදේශය ඇතුළු ප්‍රදේශය කිහිපයක්ම අද (04) නාය යෑමට ලක්වීමෙන් එම මාර්ගය තාවකාලිව වසා දැමූ බව පොලිසිය පවසයි.
මාර්ගයට ඉහළින් තිබෙන කදු ප්‍රදේශය නාය යෑමට ලක්වීමෙන් ප්‍රධාන මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වී තිබේ.
බදුල්ල මඩකලපුව ඒ 5මාර්ගයේ සියලුම ගමනාගමන කටයුතු නැවතී තිබීම හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd