(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මානසික රෝගීන් සදහා භාවිතා කරන අධි මාත්‍රා සහිත ඖෂධ තොගයක් නීති විරෝධිව ප්‍රවාහන කරමින් සිටි ඖෂධ සමාගමක ඖෂධ ප්‍රවර්ධන නිළධාරියකු බව කියන පුද්ගලයකු කොච්චිකඩේ පොලිසිය තොප්පුව මාර්ග බාධකයෙදී අද අලුයම අත් අඩංගුවට ගත් බව කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ඖෂධ සමාගමක ඖෂධ අංශයෙ ඖෂධ ප්‍රවර්ධන නිළධාරීයකු ලෙස කටයුතු කළ කොන්ගල්ල ප්‍රදේශයෙ පදිංචි සැකකරුවෙකී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඖෂධ ප්‍රවර්ධන නිලධාරියාටත් පිස්සු හැදිලාවත්ද?
පිස්සු බෙහෙත් කියලා නැහැ.