(සුජිත් හේවාජුලිගේ )
ජාතික බුද්ධි ඒකකය සහ ජාතික ශිෂ්‍ය භට බලකාය ඒකාබද්ධතාවයෙන් නව සමාජ බුද්ධි ඒකකයක් පිහිටුවා එහි කටයුතු ආරම්භ කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය
පාසල්වල සිදුවන විවිධ විෂමාචාර ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා මෙමගින් පියවර ගැනෙන බවද ඔහු සඳහන් කළේය.
විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය උවදුර අවම කිරීම සහ නැති කිරීමට මෙමගින් කටයුතු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ වැඩක් , අගය කල යුතුයි.
ගුරුවරුන් විදුහල්පතිවරුන් උසාවි ගෙනියන යුගයක මේවා රස කතා විතරයි..