ලුණුගල මුස්ලිම් විදුහලට අද (08) සවස තාප්පයක් කඩා වැටී විදුහලට දැඩි හානි සිදු ළමුන් 16 ක් රෝහල් ගත කළ බව ලුණුගල පොලිස් ආරංචි කියයි.
එසේ තුවාල ලබා ඇත්තේ පාසලේ පැවති උපකාරක පංතියකට සහභාගී වූ ළමුන් පිරිසකි.ඉන් සිවු දෙනෙක් බරපතල තත්වයක පසුවීම නිසා බදුල්ල මහ රෝහලට මාරු කර යැවූ බව රෝහල් ආරංචි මාර්ග කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම අවාසනාවන්ත සිදුවීමක්. (නි)
අනේ! මේ ළමයින්ට ඉක්මන් සුවය පතමු. (නි)
අනතුරට පත් දරුවන්ට ඉක්මසුවය. බුදුසරණයි දෙවිපිහිටයි. (ර)