දා හත් හැවිරිදි පාසල් සිසුවකු විසිහැවිරිදි සගයා ද සමග එක්ව නගරයේ දුරකතන අළෙවි සලක් කඩා රුපියල් හත්ලක්ෂයක පමණ දුරකතන සොරකම් කැර ඇතැයි පොලීසය කියයි.
ආරක්ෂක කැමරාවලද මේ සොරකම සටහන් වී ඇත.
හොරණ පොලීසියේ ග්‍රේරෝ සුනඛයා ඉව ඔස්සේ ගොස් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දරුවෝ හොරකම් කරන්නේ කුඞු ගහන්න. වර්තමාන පාලකයෝ මේවාට පිලියම් සෙවිය යුතුයි.(නදී)
ජංගම දුරකථන වලට ආස ඇති (දිල්)
අනේ පුතේ උඹලා මේ කාලෙට ඔහොම නම් තව ටිකක් තරුණයෝ උනාම මුළු ලංකාවම විනාශ කරලා දමයිනේ.(නදී)
හොඳ පුතා, තව මාල කඩන්නයි, හොර හරක් බිස්නස් එකයි, කුඩු බිස්නස් එකයි පුරුදු වෙන්න. අපේ මිනිස්සුත් ඔයාල වගේ අය හොයා හොයා ඉන්නේ ඡන්දෙ දෙන්න.(නදී)
ලංකාවේ ඡන්දේ ඉල්ලන්න සුදුසු කම් ලබාගෙන තියෙනවා.(නදී)
මට කනගාටුයි ඇත්තමයි (දී)
මම හොරකම අනුමත කරන්නේ නැ. හැබැයි හොරකම් වැඩිවීමට රටේ ආර්ථිකයත් හේතු වෙන්න පුළුවන්. මේකෙන් වෙන්නේ තරුණ පරපුර නාස්ති වෙන එකය්. මේවට කෑ ගහන්න කව්රුත් නැද්ද ??? (දී)
ඊළඟ මැතිවරණයට නාමයෝජනා දීමට හැකි පුතෙකි. (ත)
පාසල් යන ළමයෙක් , හොරෙක් වෙලා, කොහොමද දැන් සමාජයට මුහුණ දෙන්නේ . බලන්න කර ගත් දෙයක්.(නදී)
මේක සමාජයේ වැරැද්ද.(නදී)