IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පාසල් සිසුවා මුහුදේ සැඟවේ

(ඩී.ජී.සුගතපාල සහ ප්‍රේමතිලක ද සිල්වා)

බූස්සේ මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුවකු අද සවස මුහුදේ ගිලි අතුරුදහන්ව ඇතැයි රත්ගම පොලිසිය පවසයි.

මෙසේ දියේ ගිලි ඇත්තේ බුස්ස පාවර ප්‍රදේශයේ පදිංචි 14 හැවිිදි පාසල් සිසුවෙකි.

ඔහු තවත් මිතුරන් පිරිසක් සමග මුහුදේ නෑමට ගොස් සෙල්ලම් කරමින් සිටියදි රළ පහරකට හසුව ගසාගෙන ගොස් ඇති අතර සිසුවා සොයා ජිවිතාරක්ෂක කණ්ඩායම් පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව මේ වනවිට මෙහෙයුමක් දියත්කර ඇත.

රත්ගම පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

 



අදහස් (1)

පාසල් සිසුවා මුහුදේ සැඟවේ

pakeer Monday, 08 May 2023 08:44 AM

යකො දවසකට ගිලිල මැරෙනව දෙතුන් දෙනෙක්ම. එත් අනිත් එවුන් පරක් තෙරක් දන්නෙ නැතුව මුදෙ ගගේ බහිනව.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site