IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පාසල් විභාග ලබන වසරේ සිට නිසි පරිදි පවත්වනවා

(යොහාන් භාසුර)

ලබන වසරේ (2026) සිට සාමාන්‍ය  පරිදි විභාග පැවැත්වීමට පාසල් වාරය සාමන්‍ය පරිදි පවත්වාගෙන යාමට කටයුතු කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

2026 වර්ෂය ආරම්භයේ සිට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවත්වන විභාග සැලැස්ම පෙර පැවති පරිදි සාමාන්‍ය තත්වයට පත් කර ගැනීමට හැකියාව පවතින බවත් ඇය පැවසුවාය.

එමෙන්ම  2020 වර්ෂය සිට ඇති වූ කෝවිඩ් 19 තත්වය, 2021 2022 තුළ ඇතිවුණු ආර්ථික අර්බුදය, සමාජ අර්බුද සහ  ඉන්ධන හිඟය සමග ඇති වූ  ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් පාසල් වර්ෂ අදාළ වර්ෂ ඉක්මවා තිබුණත් 2025 පාසල් වර්ෂය සඳහා දින 181 ක විෂය නිර්දේශ ආවරණයට ප්‍රමාණවත් කාලයක් ලබා දෙමින් මෙම වසරේ දෙසැම්බර් මාසයේදීම පාසල් කාලය අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත් ඇය වැඩි දුරටත් පැවසුවාය.



අදහස් (2)

පාසල් විභාග ලබන වසරේ සිට නිසි පරිදි පවත්වනවා

Anu Friday, 10 January 2025 06:49 AM

ඇයි මේ අවුරුද්දේ කරන්න බැරි? ඒ කියන්නේ ඔබට කුමක් කළ යුතුද යන්න පිළිබඳ අදහසක් නැත (අපොහොසත්) ශ්‍රී ලාංකික සිසුන්ට වාසනාව!

:       1       2

No mame Sunday, 12 January 2025 12:58 PM

හරියට එයා කළා වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site