සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් ප්‍රවාහන සේවා සංගමයේ මැයි පෙළපාළිය හා රැළිය තෙවැනි වරටත් අනුරාධපුරයේ දී පැවැත්වේ.
නිවත්තක චේතිය පාසල අසලින් පෙළපාළිය ආර්භ වී මහා වීදිය ඔස්සේ සතිපොළ, ප්‍රජාහල බලා ගමන් ඇරැඹීය.
පාසල් ළමයින් ප්‍රවාහනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බව ඔවුන්ගේ මැයි දින තේමාවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd