(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අධ්‍යාපන අමාත්‍යංශය කිසිවිටෙක දරුවන්ගේ හෝ ගුරුවරුන්ගේ නිල ඇඳුම වෙනස් කරන්නට කටයුතු කරන්නේ නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.
එය වෙනස් කරන්නට කිසි විටෙක ඉඩ දෙන්නේ නැහැ. පින්ලන්තයේ වැනි ඇඳුම් තෝරා ගෙන තිබෙන්නේ ඒ රටේ දේශගුණයට අනුකූල ලෙසයි.පින්ලන්තයේ විදියට ඇඳුම පමණක් වෙනස් කළ යුත්තේ ඇයි?එහි අධ්‍යාපනය ක්‍රමයටත් අප යා යුතුයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චරද දැන් අපේ රටේ අධ්‍යාපනයට අඩු වෙලා තියෙන්නේ? පාසල් දරුවෝ මන්දපෝෂණයෙන් පෙලෙනවා. පාසල්තුළ හාමතේ කලන්තේ හැදිලා වැටෙනවා. ඔය ඔක්කොම ඔහොම තියෙන්න ඇරලා අංගොඩ ගිහින් ප්‍රතිකාරයක් ලබාගත්ත නම් නේද හොඳ?
පාසල් නිල ඇඳුම වෙනස් කරන්නත් එපා ගුරු ඇඳුම වෙනස් කරන්නත් එපා. ඉස්ටාලින් කාරයාට අමුඩේ පිටින් එන්න කියන්න.
මම නම් ආසාවෙන් බලාගෙන ඉන්නේ 'බුරුකාවට' තැනක් දෙනකම්...! මොකද සිංහළ භාෂාවත් දැනටමත් වඳවීගෙන යනවා බව ඔබ නොදනීද..?? බලන්නකො රූපවාහිනියක සිංහළ නාට්‍යක් යන අතරතුර දාන වෙළඳ දැන්වීම්වල කතාකරන බාෂාව... සිංග්‍රිසි..!!
අපට තිබෙන ප්‍රදන ප්‍රශ්නෙ නිල අඩුම නොවෙ අ්‍යාපන ක්‍රමය, උසස්පෙල කරන 10% කට වත් විශ්ව විද්‍යල වලට යන්න බැහැ , ඉන්පස්සෙ ඔවුන් අතරමන් වෙනව රස්තියාදු ගහමින් නිකන් ඉන්නව , නිසි වුර්තිය පුහුනුවක් තරුන පරම්පරාවට නැහැ , පුහුනු ශ්‍රම බලකායක් නැතුව රටෙ අර්තිකය ගොඩ නගන්න බැහැ , ගුරු සංගම් සහ අද්‍යාපන ඇමති ප්‍රමුකත්වය දෙන්න ඔනෙ මෙම ප්‍රශ්නය විසදන්න , රටෙ ආර්තිකය විනාශ වුනොත් ඉදිරියෙදි ගුරු විශ්‍රාම වැටුපවත් ගෙවන්න රජයට බැරිවන බව සියලුදෙනාම සිතට ගන්න ඔනෙ.
ඇමතිතුමාට දැන් තියෙන ලොකුම ප්‍රස්නේ නිළ ඇදුම වෙන්ඩැති .අද්‍යාපනයේ ඇති ගැටලු හොයලා විසදුම් දෙන එක මීට වඩා හොන්ද නැද්ද ?