IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


’’පාසල් දරුවන්ට වෙනදාමෙන් ආහාර නැති බව පිළිගන්නවා’’

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාසල් දරුවන්ට වෙනදාට වඩා ආහාර නොලැබෙන තත්ත්වයක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද පිළිගත්තේය.

පාසල් දරුවන් ලක්ෂ 11කට දිවා ආහාරය ලබා දීමට කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.

දැනට ළමයින් කොටසකට දිවා ආහාරය ලබා දෙන බවත් අරමුදලක් පිහිටුවා එය දෙගුණයක් කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.



අදහස් (5)

’’පාසල් දරුවන්ට වෙනදාමෙන් ආහාර නැති බව පිළිගන්නවා’’

Sunil Friday, 11 November 2022 11:40 AM

ඔබ දැන් ක්‍රමයෙන් සත්‍යයට ළඟාවෙමින් සිටිනවා. ඇත්ත තත්වය ඔයිට වඩා කටුකයි.

:       0       12

kamal Friday, 11 November 2022 11:43 AM

පාසල් දරුවන්ට වෙනදාමෙන් ආහාර නැති වුණාට වෙනදාට වැඩියෙන් සතුටින් ඉන්න බවත් පිළිගන්නවා...!

:       1       5

හනීෆා Friday, 11 November 2022 01:02 PM

ඇමතිතුමෝ පුළුවන් නම් දරුවන්ගේ වටිනා කාලය නාස්ති කරන නාවල තියෙන විශ්ව විද්‍යාලය වසා දමන්න. මම කියන්නේ අනෙක් විශ්ව විද්‍යාලවල දොස්තර කෙනෙක් වෙන්න, ඉංජිනේරු කෙනෙක් වෙන්න යන්නේ අවුරුදු 05ක් පමණක් වුණත් නාවල විශ්ව විද්‍යාලයේ සාමාන්‍ය උපාධිය ගන්න අවුරුදු 07ක් විතර යනවා. ඒකට එහි විභාග පැවැත්වීම වසරේ එක්වරක් පමණක් කිරීම හේතුවක් වෙනවා. තවත් හේතු තියෙනවා පසුව කියන්නම්...!

:       2       2

KamalFriday, 11 November 2022 01:50 PM

එක පාසලක් වැසීම කියන්නේ සිරගෙවල් 10ක් විවෘත කිරීමක් කියලා අහලා නැහැනේ. නාවල විශ්ව විද්‍යාලේ වරදක් ඇත්නම් වැරැද්ද හදාගෙන ඉස්සරහට යන්න අත නොදී මරලා දාන්න හදන්නේ නූගත්කම නිසා නේද?

:       2       2

Hafeel Friday, 11 November 2022 02:03 PM

හැබයි දැනට මාස දෙකක් වෙලා ඇති, මෙයා මේ සභාවේදී පොරොන්දු වුණා.. හිඟාකාලා හරි පාසල් දරුවන්ට දිවා ආහාරය ලබා දෙනවයි කියලා... එදා ඒ වැඩේ පටන්ගත්තා නම්... අද අර්බුද මතුවෙන්නේ නැහැ. මෙයා සතිපතා යන්න දෙල්ගොඩ පොළ ගිහින් බාල්දියක් තියාගෙන වාඩි වුණා නම් හොඳයි. නැත්නම්, කරන්න බැරි දේවල් කියන්න එපා...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 298 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 646 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site