කහටගස්දිගිලිය මැදි විදුහලේ ප්‍රාථමික අංශයේ සිසුන් හතර දෙනකු තාප්පයක් කඩා වැටී තුවාල ලැබූ බවත්, දෙදනකු බරපතල තත්ත්වයෙන් අනුරාධපුර රෝහලට එවූ බවත් රෝහල් ආරංචි කියයි.
මෙම සිසුන් තාප්පය ළඟ සෙල්ලම් කරද්දී මේ අනතුර වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුහල් පති මේ තත්වය ගැන සොයා බලා කටයුතු කරන්න.(නදී)
පාසලක ඉන්නේ අහිංසක දරුවෝ. මෙහෙම නොසැලකිල්ලට මේ තාප්ප බදින හා බන්දන අයට දැඩි දඬුවම් කරන්න ඕන. පැටවුන්ට ඉක්මන් සුව පතමි.! (ත)
ඉක්මන් සුවය ලැබේව පොඩි දරුවන්ට (ත)
හොරට කරපු බල වැඩක් (අ)