IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


පාසල් ගිය දියණිත් රැගෙන ගිය පියාත් පාර මැද වළකට වැටිලා

(කේ බුද්ධික කුමාරසිරි)

ගොතටුව ජලාපවහන මණ්ඩලය අසල මාර්ගයේ ජල නලයක් පුපුරා යාමෙන් හෑරෑණු වතුර  වළකට  යතුරු පැදියකින් සිය දියණිය පාසලට රැගෙන ගිය පියා සහ සිසුවිය වැටී ගිලෙද්දී අසල සිටි පිරිස බේරා ගෙන ඇත.

ගොතටුව සිට කොස්වත්ත දක්වා මාර්ගයේ භූගත නළයක් පුපුරා යාමෙන් මෙම අඩි 16ක් පමණ ගැඹුරට මෙම වළ හෑරි ඇතැයි ප්‍රදේශවාසීහු පැවැසූහ.

පියා සහ දියණිය යතුරුපැදියත සමග වළට වැටී ඇති අතර   ඒ අසල සිටි පිරිස වහා යුහුසුළු වී පියා සහ දියණිය ගො ගැනීමට සමත් වී ඇත

එම දියණිය සහ පියා පැමිණි යතුරු පැදිය මාර්ගයේ ජලය පිරී තිබූ වලට වැටෙන ආකාරය සහ ඒ අසල සිටි පිරිසවලට වැටුනු පියා සහ දියණිය ගොඩ ගත් ආකාරය ඒ අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබූ ආකාරය ඡායාරූප වලින් දැක් වේ.



අදහස් (7)

පාසල් ගිය දියණිත් රැගෙන ගිය පියාත් පාර මැද වළකට වැටිලා

චන්දන Tuesday, 19 September 2023 06:42 PM

පියාත් දුවත් බේරාගත් අයට අපගේ උපහාරය. මේ වගේ කාළකණ්නි රටක අපි ජීවත් වෙන්නේ. වල අඩි 16 ගැඹුරුයි. මහ පාරෙ තියෙන්නේ. බිල විතරක් වැඩි කරපල්ල.මුන් කාළකණ්නිම තමා. මිනීමරු ජලසම්පාදනේ.

:       0       10

Nimal Tuesday, 19 September 2023 07:58 PM

මාර්ග සංවර්ධන අධිකාරියට ,ජල සම්පාදන මණ්ඩලයට සහ මෙම ජල නල එලූ කාලකන්නි කොන්ත්‍රාත්කරුවන්ට සහ මෙම වැඩ අධීක්ෂනය කල නිලධාරීන්ට මෙම වගකීම් මිදෙන්නට නොහැකිය .මිනී මැරීමට තැත් කිරීම යටතේ ඔවුන්ට විරුද්ධව නඩු පවරා උපරිම දඬුවම් ලබා දිය යුතුයි .මෙම සමාගමේ නමත් හෙළි කරන්න

:       0       7

චින්තක Wednesday, 20 September 2023 06:49 AM

වාහනයක් ධාවනය කරනවිට වම් පැත්තෙන් නේද යන්න ඕන මේ පුද්ගලයා ගිහිල්ලා තියෙන්නෙ සුදු ඉරටත් දකුණෙන් කියලා පේනවා කොහොම වුනත් මණ්ඩලයේ අයට අනතුරක් කියලා තේරුම් ගන්න බැරිවුනත් අහල පහල අයටවත් ඔතනට රතු කොඩියක් නැත්නම් වෙනත් අනතුරු හැගවීමක් කරන්න හිතුනෙ නැද්ද

:       5       4

සරත් කුමාරWednesday, 20 September 2023 01:09 PM

ඔය කියලා තියෙන්නේ හරියටම.. ඉතින් අපි මීට වඩා කොහෙටද වැටෙන්නේ..? දැන් පාරෙ ගිය කෙනයි, අවට මිනිස්සුයි තමයි වැරදි කාරයෝ..

:       1       2

පුෂ්පා Wednesday, 20 September 2023 09:52 AM

ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් තමයි ඔය රජයේ ආයතන වල ඉහලින්ම ඉන්නේ. ඔවුන් සේෆ්ටි ගැන එතරම් තැකීමක් නොකරන අය බව ප්‍රසිද්දයි. රට වටේ ගියොත් ඕන තරම් උදාහරණ හොයා ගන්න පුළුවන්. මේකට බරපතල ලෙස වග කියන්න ඕන විශ්ව විද්‍යාල. ඒවායේ ශිෂ්‍යන්ට උගන්නන්නේ ලොකු ලොකු සංකල්ප විතරයි. ඉතින් මොඩලින් ඩිසයින් වගේ ලොකු වැඩ කරන්න පුළුවන්. හෙන පොරවල් කරලා එලියට එවන්නේ. අනික ආයතන වල ඉහල ඉන්න අය මේක මගේ වගකීමක් නෙවෙයි කියල මාරු වෙන එක. ඕක හරිගස්සන්න ඕන එකම ක්‍රමයයි. ඒ දිවුණු රටවල වගේ නිතිය වලවල් හැරුව සයිට් සුපවයිසර් සහ එස්කැවේටර්කරු වෙනුවට ව්‍යාපෘති කළමනාකරු සහ ඉන්ජිනේරුතුමාට ක්රියන්ත්මක වීමයි.

:       0       6

de silva Wednesday, 20 September 2023 10:30 AM

ජල නල පුපුරල විශල ගංගාවල වගේ ජලය ගලාගෙන යනව , මිනිස්සු එව්වගෙ වැටිල අනතුරට පත්වෙනව , ජලසම්පාදනෙ පාඩු පියවගන්නෙ අපෙ ජල බිලෙන් , ප්‍රදන ක්‍රමය වහල මෙක අලුත්වැඩියා කරන්න කිසිම නිලදරියෙක් පියවර අරන් නැහැ , මම ජනදිපතිනම් මෙම නිලදාරින් වහාම අත්අඩංගුවට අරන් , පොදු දේපල විනාශකිරිම , රාජකාරිය පැහැර හරිමින් ජිවිත අනතුරෙ දැමිම වනි වැරදිවලට නඩු පවරන්න කියල නියෝග කරනව , සේයෙනුත් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන්න

:       0       2

Kumar Thursday, 21 September 2023 12:25 AM

buruwekwage motorcycle padinakota ohomathama. viyali thanbalabalaa wathurawala udin yanney monamodyada? mayka honda paadamak samatama.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනපති බංගලා ගන්න පිටරටින් පෝලිමක්
2025 මැයි මස 04 120 0

ජනාධිපති බංගලා කුලියට ගැනීමට දෙස් විදෙස් ආයෝජකයන් දස දෙනෙකු ඉදිරිපත්ව සිටින බව වාර්තාවේ.


සංවිධානාත්මක අපරාධකරුවෙක් මෙරටට ගෙන එයි
2025 මැයි මස 04 431 0

දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ලන්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් ’’ ලොකු පැටී ’’ නැමැත්තා අද(04) උදෑසන බෙලාරූස් රාජ්‍යයේ සිට ඩු


ජනපති වියට්නාමයේ දී හරසරින් පිළිගනී
2025 මැයි මස 04 378 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාමය බලා ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) පෙරවරුවේ


තරුණියකට අතවර කළැයි අපේක්ෂකයා අත්අඩංගුවට
2025 මැයි මස 04 937 0

අයුතු ලෙස නිවසකට ඇතුළුවී අවුරුදු 19ක තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකු අත්අඩංගුවට ගත්


වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 මැයි මස 04 516 0

මීටියාගොඩ නිවාඩු නිකේතනයක් තුළදී නාඳුනන පුද්ගලයකුගේ වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයකු. මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.


අලුත් මනාලියත් බාප්පාත් දිය රකුසාට බිලි
2025 මැයි මස 04 1310 0

සති අන්ත නිවාඩුව විනෝදයෙන් ගත කිරීමට නව විවාහක යුවළක් ඇතුලු ඥාතී පිරිසක්,ගගේ වාඩිය මෝය කටේ දිය නෑමට ගොස්, මනාළිය අතුරුදන්ව ඇය බේරා ගැනීමට ඉදිරිපත් වූ බ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 614 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 155 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1181 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site