IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පාසල් ක‍්‍රිකට් ලේකම්ධුරයට වැඩි ඡන්දයෙන් ඩිල්ෂාන්

ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමයේ (2012/13) නිලවරණයේදී ලේකම්ධූරයට වැඩි ඡන්ද 69 කින් දෙහිවල එස්. ද. එස්. ජයසිංහ විදුහලේ ක‍්‍රිකට් භාර ආචාර්ය, පළමු පෙළ විනිසුරුවරයකු ද වන ඩිල්ෂාන් ද සිල්වා මහතා පත්විය. කොළඹ ආනන්ද විදුහලේ විදුහල්පති ඞී. ඒ. ඞී. ධර්මසේන මහතා සභාපතිධුරයට නිතරගයෙන් පත්විය.



අදහස් (0)

පාසල් ක‍්‍රිකට් ලේකම්ධුරයට වැඩි ඡන්දයෙන් ඩිල්ෂාන්

හරේන් Friday, 30 March 2012 11:44 AM

ජය වේවා

:       0       0

chinthaka Saturday, 31 March 2012 05:00 PM

ජයවේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 361 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site