හලාවත නගරයේ පාසල් බස් නැවතුමේ බූරුවා ගසමින් සිටි බස් සේවකයන් හය දෙනකු බසයක් ද සමග සැක පිට අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි.

පාසල ඇරෙන තුරු ඔවුන් මේ බස් නවතා ගෙන සිටිය දී බූරුවා ගසා ඇතැයි ද පොලිසිය පවසයි.