
(අංජුල මහික වීරරත්න)
නැවත පාසල් අරඹන දිනයේ වෙනසක් මෙතෙක් සිදු කර නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා පැවසීය.
පාසල් දෙසැම්බර් 16 වැනිදා අරඹන බව අධ්‍යාපන අමාත්‍යංශය මීට පෙර ප්‍රකාශ කර තිබිණි.
කෙසේවුව ද තත්වයන් සමාලෝචනය කර පාසල් අරඹන දිනයේ යම් වෙනසක් සිදුවුවහොත් එය නිල වශයෙන් දැනුම් දෙන බවද නාලක කලුවැව මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන්නේ පාසල් නැවත අරඹන්නේ මුලින්ම කිව්ව විදිහට දෙසැම්බර් 8 වනදාද? එහෙම නැත්නම්, පසුව කීව දෙසැම්බර් 16 දාද?