”පේස්බුක් සමාජ වෙබ් අඩවියෙන් මිත‍්‍ර වු අයකු තමාගේ නිරුවත් පින්තූර පළකරන බවට ජංගම දුරකතනයෙන් තර්ජනය කැර තමාගෙන් අයුතු ප‍්‍රයෝජන ගැනීමට සුදානම් වී යැයි අගලවත්තේ ගුරුවරියක කොළඹ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කළාය. ඇය විවාහ කැර ගන්නා බව පවසා බම්බලපිටියේ හෝටලයකදි තම නිරුවත් ඡායාරූප ගත් ඔහු ඇගෙන් රුපියල් එකොළොස් දහසක් දෙවරකදී ඉල්ලාගත් බව පොලිසිය කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය කීවේය. එම පුද්ගලයා ඇයට දුන් දුරකතන ඇමතුම් විස්තර ඉදිරිපත් කරන ලෙස මහේස්ත‍්‍රාත් දුරකතන සමාගමට නියෝග කළාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගූරැවරැ ඔහොම නම් ලමයි කොහොම වෙයිද?
දැන් ගුරු සේවාවේ ඉන්නේ මේවාගේ මෝඩ ගුරුවරු තමයි මේගොල්ලෝ හිතන්න එවලේ ආතල් එක ගැන විතරයි. මේකේ තියෙන ලොකුම අවදානම තමයි මේගොල්ලන්ගේ විතරක් නෙවෙයි සිසු පරපුරේ අනාගතයත් මේවගේ මෝඩියෝ හින්දා අඳුරු වෙනවා..
රටේ මේ වගේ දේවල් සිද්ධ වෙනකොට මට කියන්න හිතෙන්නෙ හොදම විදියෙන්???
බදින්න ඉන්න කෙනා පින්තූර ගන්නේ අම්මට පෙන්නන්නද? අයුතු ප්‍රයෝජන නොගෙන නිරුවත් පින්තූරු ගත්ත එකනෙ පුදුමෙ. ගුරුවරයෙක් කියන්න නමටත් ලැජ්ජයි මෙහෙම අය.
දෙමාපියන්ගෙ නමට නින්දා කරන්න ගුරුවරියක් ලැජ්ජ බයක් ඇති වුනේම නැද්ද පින්තූර ගන්නකොට
ළමයින්වත් මේව බළලා හැදෙන්න ඕන..
අයුතු ප්‍රයෝජන නොගෙන නිරුවත් පින්තූරු ගත්ත එකනෙ පුදුමෙ... මෙහෙම අය ළමයින්ට මොනව උගන්වනවා ඇත්ද?
මෙහෙම ගියොත් රටට මොකක් වෙයිද?
මේ වගේ දේවල් කරලා සල්ලි ගන්නවයි කියන්නේ කොච්චර නින්දිත ක්‍රියාවක්ද? ගුරුවරියක් වුනාම මීට වැඩිය ආදර්ශමත් වෙන්න ඕනෑ
ඔය පිකටින් කරන ගුරුවරුනේ බැහැපල්ලා පාරට. ගුරුවරියක් අමාරුවේ වැටිලලු
අනිත් අයටත් මේවා හොද පාඩම්...
බදින්න ඉන්න කෙනා පින්තූර ගන්නේ අම්මට පෙන්නන්නද?????? මට කියන්න දෙයක් ඉතුරු කරලානේ. නියමම කතා ටික තියෙනවා. මේවගේ මිනිස්සු රටට වාසනාවක්. සියල්ලන්න්ටම ජය වේවා. මේ ටික ඒ ගුරුවරියට යව්වනම් පංකදු 5 කතෘතුමනි
මේ වගේ ගුරුවරු තව දහයක් හිටියනම් මේ රටත් ඉවරයි. ගුරුවරයෙක් කියන්න නමටත් ලැජ්ජයි මෙහෙම අය.
පිස්සු හැදෙනවා..
සමහරු හිතන් ඉන්නෙ මේකෙන් ජීවත සහකරු හොයාගන්න පුළුවන් කියලා...
ගුරුවරුන් සැළකිලිමත් විය යුතුයි...
ඉගෙන ගත්තට වැඩක් නෑ. මොලේ පාවිච්චි කරල වැඩ කරන්න ඕන.
ගුරුවරයෙක් වුණාම ඔයිට වඩා කල්පනා කරන්න ඕන..
ඕක ඉතින් පේස්බුක් එකේ වරදක් නෙමේ. ඕවා කරන අයගෙ වැරදි.
පිස්සු නැත්නම් හොදයි...
කුම්බලා මාළු කෑවනම් ඉවසපන් බළලෝ කීවාලු
බදින්න ඉන්න කෙනා පින්තූර ගන්නේ අම්මට පෙන්නන්නද?
අසාධාරනේට විරුද්ධව කතාකරන්න හොද කොන්දක් තියනවා. සද්ද නැතුව හිටියනම් තව කීදෙනෙක් අමාරුවෙ වැටෙයිද දන්නෙ නෑ.
ලැජ්ජා බය නැතිව හැදුනාම ඔහෝම තමා
නාදුනන අය සමග ගනුදෙනු කිරීමේදී ඉතාමත්ම කල්පනා කාරී විය යුතුයි. එසේ නොමැති උවහොත් ජීවිතය හා දේපල අහිමි විය හැක