කොළඹ මහානාම විදුහලේ බාස්කට්බෝල් ශිෂ්‍යයකුගේ කනට ඇසීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි බාස්කට්බෝල් පුහුණුකරු රොෂාන් ධනංජය කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් විසින් බදාදා (09) වන තුරු රිමාන්ඩ් කරනු ලැබීය.
බස්නාහිර පළාත් සභාවේ ලේකම්වරයකුගේ පුත්‍රයකු වන එම ශිෂ්‍යයා පහර කෑමෙන් පසු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබීය.
තම පුතා බාස්කට්බෝල් පුහුණුවට නොගියැයි කියමින් ඔහුට පහර දී ඇතැයි පියාගේ පැමිණිල්ලේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd