
(යොහාන් භාසුර)
හදිසි අවස්ථාවක ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි දැනුමක් දීමේ අරමුණින් "ගිනි ආරක්ෂක පෙරහුරු වැඩසටහනක් " බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේදී අද (27) පස්වරුවේ පැවැත්වණි.
මෙම පෙරහුරුව සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඇතුළු සුහුරුපාය පරිශ්‍රයේ පිහිටා ඇති සියලු රාජ්‍ය ආයතනවල නිලධාරීහු රැසක් සහභාගී වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd