(යොහාන් භාසුර)
ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට පැමිණෙන ජනතාවට පැය දෙකකින් විදේශ ගමන් බලපත්‍ර රැගෙන යා හැකි නව ක්‍රමවේදයක් හදුන්වා දෙන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා අද (2) පැවසීය.
එක්දින සේවා යටතේ ගුවන් ගමන් බලපත්‍ර ලබාගැනිම පැමිණෙන අයට පෙරවරුවේ පැමිණ ටෝකනයක් ලබාගත හැකි බව කී ඉලුක්පිටිය මහතා ඒ අංක අනුව ලේඛණ සහ ඇගිලි සළකුණු ලබාදී පැය දෙකක් පමණ රැදි සිට විදෙස් ගමන් බලපත්‍රය ලබාගත හැකි බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාස්පෝට් එක පැය දෙකෙන්
Sunil Friday, 02 June 2023 05:14 PM
මෙවන් සේවාවක් හඳුන්වා දෙනවා නම් අති විශිෂ්ඨයි.
de silva Friday, 02 June 2023 06:10 PM
හොඳටම විශ්වාසද?
Sarath Wimalaweera Friday, 02 June 2023 06:39 PM
බාරදුන්න පාස්පෝට් මෙතෙක් නොලැබුණු ඒවාට මොකද කරන්නේ?..
නිහාල් Friday, 02 June 2023 06:50 PM
විදේශ ගමන් බලපත්‍ර බාගන්න එන අය අඩු කරන්න ගහපු ගැටයක්...
Mohan Samaranayake Saturday, 03 June 2023 10:54 AM
ටෝකන් බිස්නස් එකට වෙලාවයි මේ . කෝ ඔන්ලයින් කතන්දරේ ??