IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පොසොන්වලට අනුරපුර යන්න බස් 400 ක්

(යොහාන් භාසුර)

පොසොන් උත්සවය වෙනුවෙන් කොළඹ පිටකොටුවේ සිට අනුරාධපුර දක්වා ද, අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ද, අතිරේක බස් රථ 400 ක් පමණ ධාවනයේ යොදවා ඇතැයි ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.  

අනුරාධපුර දිස්ත්‍රිකය තුළ අතිරේක බස් රථ ධාවනය උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ක්‍රියාත්මක කරන බව කී ලංගම අපේක්‍ෂිත ප්‍රමාණය ඉක්මා ජනතාව පැමිණිය හොත් යෙදවීමට අතිරේක බස් රථ 100 ක් ද සූදානම් කර ඇතැයි සඳහන් කළේය.  



අදහස් (2)

පොසොන්වලට අනුරපුර යන්න බස් 400 ක්

prasanna Friday, 02 June 2023 02:45 PM

බස්වල නිකන්ද එක්කන් යන්නේ...?

:       0       2

සල්ලි Friday, 02 June 2023 10:31 PM

ලොරිරථ වලින් ගමන් යන්න ඔබ. එයාලා යන්නේ රේන්ජ් රෝවර්වල. අපේ බදු සල්ලි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site