
(ඉන්දිකා රාමනායක සහ තිලකරත්න දිසානායක)
මයික්‍රෝ පිස්තෝලයක් සහ ඊට යොදන උණ්ඩ 14ක් සමග හිටපු හමුදා කපිතාන්වරයෙකු වූ මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත ්බව ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය කියයි.
සැකකරු යුද හමුදාවෙන් විශ්‍රාම ගිය 42 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ගිනි අවිය සහ ඔවුන්ට සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද (29) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd