3 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
කළ යුතු දේ පනතේ පැහැදිලිව තිබියදී කමිටු පත් කළේ කුමටද? සිරගතවූ භික්ෂූන් වහන්සේ නමක් බන්ධනාගාරයෙන් පිටතට ගෙන යාමේදී අනුගමනය කළ යුතු විධිවිධාන බන්ධනාගාර පනතේ නිත්ය නියෝග 550 හි පැහැදිලිව දක්වා තිබියදී රජය කමිටු පත් කළේ කුමටදැයි එක්සත් ජාතික පක.. 29 minutes ago
Y ඇන්ඩි · 1 hour ago අපිත් දැකල තියෙනවා. ඕවා මහා උජාරුවෙන් ඉනේ ගහගෙන රටක් රාජ්ජයක් හම්බවුනා වගේ රඟපානවා. හැබැයි ඒක පරිස්සමෙන් තියාගන්න දන්නේ නැහැ. කකුලට වැදුන නිසා බේරෙයි. ජීවිතේ නැති වෙන විදියට වැදුනා නම් කව්ද වග කියන්නේ? (නි) Reply 0
Y රජිත් ඉතාලි · 1 hour ago පබුරුගස් වැව වගේ සිද්දියක් නෙමනේ. කන්ඩ හිතුනහම කබර ගොයත් තල ගොයා කරගන්නවනේ.(නදී) Reply 0
Y සනත් ඇෆ්ඝනිස්ටනය. · 1 hour ago හොඳ වෙලාවට කකුලට වැදුනේ. අනේ පවු අහිංසකයා. මගේ දැනුම හැටියට රාළහාමිට නියම පුහුණුවක් දීලා නැහැ. (නි) Reply 0
Y අජිත් · 1 hour ago බලන්නත් එක්ක දෙන්න ඕනේ බෝම්බයක් එකටත් ඔය බැරිවෙලා උනා කියල කියාවිනේ.. (ස) Reply 0
Y චතුල වෙරෝනා · 1 hour ago පොලිසියට ඉලක්කෙට වෙඩි තියන්න බැහැ කියලා අපි දන්නෙ පොඩි කාලෙ ඉඳලා. අර දැරිවි දකිද්දි කොස්තාපල්ගෙ පිස්තෝලෙ එකපාරටම හැරෙන්න ඇති (නි) Reply 0
Y මොහමඩ් රිස්වාන් - සව්දි අරාබිය · 1 hour ago කතාව ඇත්ත. අවශ්‍ය වෙලාවට පත්තු වෙන්නේ නැහැ. (ස) Reply 0
Y පුරවැසියා · 1 hour ago ඕව ඉතින් බැරිවෙලා පත්තු උනොත් විතරයි. ඕන වෙලාවකට පත්තුවෙන්නේ නැහැනේ.(ස) Reply 0
Y චන්ද්‍ර වීරසිංහ · 1 hour ago කිරි අප්පච්චිට බල්ලෝ පැනපි. කොස්තාපල්ලට පිස්තොලත් දැන් දෙනවද? ඉස්සරනම් නිලධාරීන්ට පමණක් සීමා වුන අවියක්නේ පිස්තොලේ?(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිඹින්න බැරි කකුලට වෙඩි තිබ්බා වෙන්න ඇති (නි)
කොස්තාපල්ට කොහෙන්ද පිස්තෝල, මග තිබිලා අහුලලාවත්ද?(නදී)
කොස්තාපල් වරිය මනාපය නොදී අමනාපයෙන් කටයුතු කලා වෙන්න බැරිද?(නදී)
අවිගත්තෝ අවියෙන් නැසෙති (නි)
පිස්තෝලය කකුලත් එක්ක තරහවෙලාද කොහෙද ?(ස)
අපිත් දැකල තියෙනවා. ඕවා මහා උජාරුවෙන් ඉනේ ගහගෙන රටක් රාජ්ජයක් හම්බවුනා වගේ රඟපානවා. හැබැයි ඒක පරිස්සමෙන් තියාගන්න දන්නේ නැහැ. කකුලට වැදුන නිසා බේරෙයි. ජීවිතේ නැති වෙන විදියට වැදුනා නම් කව්ද වග කියන්නේ? (නි)
පබුරුගස් වැව වගේ සිද්දියක් නෙමනේ. කන්ඩ හිතුනහම කබර ගොයත් තල ගොයා කරගන්නවනේ.(නදී)
අපරික්ෂා කාරීව වැඩ කරනවාට දඩුවම් දෙන්න ඕනේ (දී)
තව පොඩ්ඩෙන් උණ්ඩය ගිය තැන හොයන්න බැරිවෙනවා.(නදී)
හොඳ වෙලාවට කකුලට වැදුනේ. අනේ පවු අහිංසකයා. මගේ දැනුම හැටියට රාළහාමිට නියම පුහුණුවක් දීලා නැහැ. (නි)
බලන්නත් එක්ක දෙන්න ඕනේ බෝම්බයක් එකටත් ඔය බැරිවෙලා උනා කියල කියාවිනේ.. (ස)
හොද වෙලාවට කොස්තාපල්වරියගේ කකුලේ වැදුනේ..(ස)
පොලිසියට ඉලක්කෙට වෙඩි තියන්න බැහැ කියලා අපි දන්නෙ පොඩි කාලෙ ඉඳලා. අර දැරිවි දකිද්දි කොස්තාපල්ගෙ පිස්තෝලෙ එකපාරටම හැරෙන්න ඇති (නි)
කතාව ඇත්ත. අවශ්‍ය වෙලාවට පත්තු වෙන්නේ නැහැ. (ස)
පිස්ටල් හොයන්නෙත් ගෑනු කකුල් වගේ. (ස)
කොස්තපල්ලට පිස්තෝල දෙන්නේ කැහැ නේද? (නදී)
වෙන තැනකට වැදුනානම් කොස්තාපල් අර්ථාපල් කරයි.(නදී)
ඕව ඉතින් බැරිවෙලා පත්තු උනොත් විතරයි. ඕන වෙලාවකට පත්තුවෙන්නේ නැහැනේ.(ස)
කිරි අප්පච්චිට බල්ලෝ පැනපි. කොස්තාපල්ලට පිස්තොලත් දැන් දෙනවද? ඉස්සරනම් නිලධාරීන්ට පමණක් සීමා වුන අවියක්නේ පිස්තොලේ?(නදී)
පව් අහිංසකී වැරදිවැරදිලාවත් ලොක්කට වැදුනනම්!!!!(ස)
පොලිසීයෙ රාළහාමිලා පිස්තෝල වලින් සෙල්ලම් කරනවා ද ?(නදී)
වැරදිලා කකුලේ, තිබ්බනම් ඔලුවේ. මොනවා උනත් ඉක්මන් සුවය.(නදී)