ඉතාලියේ මිලානෝ නගරයට ආසන්නයේ පිහිටි බිනාස්කෝ ගමේ කැලිප්සෝ හෝටලයට පසුගිය දිනෙක මධ්‍යම රාත්‍රියේ යතුරු පැදිවලින්, හිස් ආවරණය කරගත් දෙදෙනෙකු ආයුධ සන්නද්ධව කඩාවැදී එහි යූරෝ දෙසීයක් (රුපියල් 36000 ) මංකොල්ල කා එහි සේවය කරමින් සිටි අවුරුදු පනහක් පමණවන ලාංකික සේවකයකුගේ හිසට පිස්තෝලේ මිටෙන් පහරදී පලාගොස් ඇත.
ලාංකිකයා රොස්සානෝ රෝහලෙන් ප්‍රතිකාර ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිලානෝ මායිමක ඇති 'බිනාස්කෝ' ප්‍රදේශයේ රාත්‍රියට විවෘත වන සමහර ක්ලබ්/හෝටල් වල සිදු වන්නේ නම් 'නොමනා' දේවල්ය. ඒවායේ මෙවැනි සිදුවීම් වලට ඉඩ නැත්තේ ටෙලි කැමරා වලින් පලාතම අධීක්ෂණය කෙරෙන නිසාය. නමුත් මෙම හොරකම කෙසේ හෝ සිදුවිණි. (නදී)
රන්ජිත් පිටිගල අයියේ ඔයාගේ අදහස කුමක්ද? (අ)
ඉතාලියේ අපරාධකාරී හැසීරීම රටාව ලංකාවට බොහෝ සේ සමාන නිසා, එවැනි පරිසරයකින් ලැබිය හැකි වාසි ගැන සිතා එහි යන ලාංකිකයින්ගේ සංඛ්‍යාවද දිනෙන් දින වැඩිවෙනව. මේ නිසා යහපත් අරමුණින් එහි යන ශ්‍රම සංක්‍රමිකයින්ටත් අපහසු තාවල ට මුහුණ දෙන්න සිදුවෙනවා. (අ)
ලෝකල් මංකොල්ල කාරයෝ![36000 කට නේ ] (අ)
දැන් දැන් ලංකාවේ වෙන අපරාධ මංකොල්ල කෑම , මිනීමැරුම් දිහා බැලුවහම මොනවද ඉතින් මේවා . කෙසේ වෙතත් ,අපේ ලාංකිකයාට සුවයක් පතනවා. (අ)
පී.කරුණාසේන අයියේ, පිටිගල කියල ලියන්නේ ඔයා කියන පිටිගලලා නොවේ.(නදී)