දෙහිවල හන්දියේදී වරෙන්තුකරුවකු අල්ලා ගැනීමට පොලීසිය අද (13) උදේ සමත් විය.වරෙන්තුකරු පැන යමින් සිටියදී පොලිස් කොස්තාපල්වරයකු ඔහු පසු පස පන්නා ඔහු මෙල්ල කැර ගැනුණේ ඔහු සමඟ ටික වේලාවක් පොර බැදීමෙනි.
දෙහිවල හන්දියේදී වරෙන්තුකරුවකු අල්ලා ගැනීමට පොලීසිය අද (13) උදේ සමත් විය.වරෙන්තුකරු පැන යමින් සිටියදී පොලිස් කොස්තාපල්වරයකු ඔහු පසු පස පන්නා ඔහු මෙල්ල කැර ගැනුණේ ඔහු සමඟ ටික වේලාවක් පොර බැදීමෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ ඉන්නවා ඕනෑතරම් හොද මිනිස්සු. එත් සමහර පොලිසියේ ලොක්කෝ තමයි දේශපාලකයෝ ගාව දෙකට නැමිලා උසස්වීම් බලාපොරොත්තුවෙන්, පොලිසියේ පොඩ්ඩන්ටත් වැඩක් කරන්න දෙන්නේ නැත්තේ. (දී)
හොඳ වෙලාවට මේ වරෙන්තුකරු වෙනත් අය වගේ සුපිරි වාහනයක නොවෙයි වෙන්න ඇති යන්න ඇත්තේ. (නි)
මේ වගේ අපරාධකාරයන්ට නැවත එහෙම නොවෙන්න සළකන්න ඕනෑ. (නි)
දක්ෂ පොලිස් නිලධාරියෙක් ! ගුටිනොකා මෙල්ල කරගත් එක කලකින් ඇසූ විශිෂ්ට ආකාරයේ ජයග්‍රහණයක් (නි)
සිසිර කුමාර මහතා ඉගිරිපත් කලේ වැදගත් ප්‍රස්නයක්, තව ලොකු හොරු එමටයි, අලුත්ම හොරු අලි හොරු. (නදී)
හොඳ වෙලාවට කොස්තාපල් මහත්තයා අතේ අර පත්තුවෙන එකක් තියෙන්න නැතුව ඇති.එහෙම තිබුනා නම් අහන්න වෙන්නේ වෙනමම කතාවක්.අපේ පොලිසියට ජය වේවා! (නි)
දේශපාලකයන්ගේ බලපෑම් හමුවේ අපේ පොලිසිය අසරණ උණත් පොලිස් දෙපාර්තමේන්තුවේ දක්ෂ නිලධාරීන් ඉන්න බව අපේ රටේ ජනතාව දන්නවා (නදී)
මෙහෙම රාළහාමි කෙනෙක් එහෙම දෙයක් කෙරුවාට උසස් පොලිස් නිලධාරියෙකු නම් කීයටවත් කරන්නේ නැහැ. ඒ නිසා මෙවැනි රාළහාමිලාට උසස්වීමක් හෝ දීමනාවක් දීම සත් ක්‍රියාවකි. (නදී)
දැන් ඉතින් කාලා එන්න බැරියෑ. පැනලා යන්න හැදුවට පොලීසියෙන් සැළකිල්ලයි, උසාවි නාවට දවස් හත අටක් හිරේටයි.... (නි)
මෙන්න ලංකාව (දී)
වීර ක්‍රියාවට බලවත් ප්‍රසන්සාව පුදමි. (නදී)
වරෙන්තු කාරයෙක් උනත් පොඩි මිනිහෙක් නිසැකවම. නැත්නම් අර ප්‍රසිද්දියේ ඉන්න වරෙන්තුකාර යකඩ හොරාවත් අල්ලන්න බැරිය ඔච්චර දඟලන්නේ නැතුව. (දී)
පොලිසියේ මහත්තයාට මල් මිටක්. දිරි දීමනාවක් දුන්නොත් හොඳයි.(දී)