IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පෝස්ටර් පාප්ප බාල්දි සමඟ හතරක් අත්අඩංගුවට

(  සිතුම් චතුරංග)

පෝස්ටර තොගයක් ඇළවීම සඳහා රැගෙන යමින් සිටි වන්නි මැතිවරණ කොට්ඨාසයට තරඟ කරන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකු සහ ගුවන් සේවිකාවක ඇතුළු සිව්දෙනකු වවුනියාව , පුලියංකුලම රාමනූර් හීදි අත්අඩංගුවටගත් බව පුලියංකුලම පොලිසිය කියයි.

සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණ රජයේ ගොඩනැගිලි සහ විවිධ ස්ථානයන් හි නීති විරෝධී  ලෙස පෝස්ටර ඇළවීම සිදුකරන පුද්ගලයින් පිරිසක් සම්බන්ධයෙන් පොලිසියට ලැබුණ තොරතුරක් මත අපේක්ෂකයා සහ ගුවන් සේවිකාව ඇතුළු පිරිස අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.

සැකකරුවන් සතුව තිබී පෝස්ටර 4629 ක් , පාප්ප බාල්දි , පින්සල් සහ ඔවුන් පැමිණි සුඛෝපභෝගී ජිප් රථයද අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවටගත් සැකකරුවන් බොරලැස්ගමුව මාලඹේ , කඹුරුපිටිය, ඉමදූව බඩල්කුඹුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

 



අදහස් (0)

පෝස්ටර් පාප්ප බාල්දි සමඟ හතරක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 675 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site