කොටහේන බ්ලූමැන්ඩල් පාරේ අලවා තිබූ සන්ධාන ජනපතිවරණ පෝස්ටර් කටවුට් ඉවත් කිරීමට ගිය පොලිසියට වාහනයකින් ආ පිරිසක් තර්ජනය කළැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය.
කොටහේන බ්ලූමැන්ඩල් පාරේ අලවා තිබූ සන්ධාන ජනපතිවරණ පෝස්ටර් කටවුට් ඉවත් කිරීමට ගිය පොලිසියට වාහනයකින් ආ පිරිසක් තර්ජනය කළැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැර බලය පොලිස් බලය ඉක්මවා ගොස් ඇත (දිල්)
බලෙන්ද චන්දය දිනන්න හදන්නේ!(නදී)
මේ ගැන පොලීසියට පැමිණිල්ලක් දාන්න (දිල්)
නිතිය වල් වැවී ඇත.(දිල්)
පොලිසිය මොනවට බයවෙනවද? (නි)
අපි නම් ඒ කලේ අපේ රාජකාරියට සුළු හෝ බාධාවක් කළ කාටවත් යන්න දුන්නේ නැහැ. (දිල්)
රාජකාරියට බාධා කිරීම වෙනුවෙන් නීතිමය කටයුතු නොබියව කරන්න. වෙනදෙයක් පස්සේ වෙයි. (ර)
ලැජ්ජ නැතුව කියන හැටි.(නදී)
මාධ්‍ය ප්‍රදර්ශන තියල වැඩක් නැහැ. පොලිසියට පාට් දැම්ම නං වැඩේ දෙන එකයි තියෙන්නේ. ඇයි චණ්ඩින්ට බයද? අපි දැක්ක ලංකාවේ පොලිසියේ චන්ඩි වැඩ අර විශ්වවිද්‍යාල සිසුන්ට ගහන වෙලාවේ . ලැජ්ජයි අප්පා. මෙහෙමත් නිවට පොලිසියක්. (බ)