ප්‍රවීණ ගායකයෙකු සහ සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන කීර්ති පැස්කුවල්ගේ නවතම ගීතය වන %කොයි තරම්^ ගීතය මේ වනවිට යූටියුබ් ජාලයට එක්කර තිබේ. මෙහි රංගනයෙන් නිරූපිකාවක වන මධූෂා හේරත් සහ නාලක දළුවත්ත රංගනයෙන් දායක වෙති. මෙහි තනුව සහ සංගීත දුලාජ් ධනුෂ්ක වන අතර, පද රචනය සජිත් වී. චතුරංග විසින් කරන ලදී. මෙහි සංගීත සංයෝජනය චතුරංගන ද සිල්වා සහ රූප රචනා අදහස දුලාජ් ධනුෂ්කගෙන් වන අතර, මෙහි අධ්‍යක්ෂණ චමිල් පතිරණ (තාල රූප) විසින් සිදු කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd