(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පිරිසට නියම කෙරුණු රුපියල් කෝටි 31 ක වන්දි මුදලින් දැනට ලැබී ඇත්තේ රුපියල් තුන්කෝටි හැට අට ලක්ෂයක් පමණක් බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (14) පැවසීය.
හානිපූර්ණ කාර්යාලය මෙම මුදල් ගෙවීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකස්කර අධිකරණයට ඉදිරිපත් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd