(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පාස්කු ඉරුදින දින ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ පිළිබඳව විවාදයක් ලබන 21 සහ 22 දින වල පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
මෙම යෝජනාව ගෙන එනු ලබන්නේ විපක්ෂය විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අනේ මේ මොන බොරු විවාදද? කට්ටියක් එක හරුපයක් කියයි, තව කට්ටියක් ඒකට විරුද්ධව ගිරිය පැලෙන්න තව කට්ටියක් තව හරුප ටිකක් කියයි... තව ඕනෑ නං අත්පුඩිත් ඇහෙයි. තවත් ඕනෑ නම් කුණුහරුප දෙක තුනකුත් ඇහෙයි. ඊට පස්සේ කට්ටිය හිනාවෙවී ගෙදර යයි. ඕකනේ වෙන්නේ...!
හැමදාම විවාද, වැරැදි කරුවන්ට දඬුවම් කරන එකනේ විසඳුම.
නිකම් ජනතාවගේ සල්ලි වලින් කාලා බීලා සැපට ඉඳගෙන විවාද කරනවා. සතපහකට වැඩක් නැති වැඩ.
වැඩක් නැහැ... මෙච්චර ලෙඩ්ඩු මැරෙද්දිත් බේරගත්තා. ඔවුන්ගෙන් මේ වගේ දේකට සහනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?
ජනපතිතුමනි, මේ ඔබේ අවධානයටයි, කාලය සහ මහජන මුදල් නාස්තිය නතරකොට නීති රාමුව තුළ කළයුතු දේ කිරීමට සලස්වා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ජනතා විශ්වාසය ආරක්ෂා කරන්න.
බත් එකයි, අපේ මුදලුයි කන්නයි ඔය එන්නේ...