ලංකාවෙ තියෙන පීසා එකක් කන්න තනි පුද්ලයෙකුට පුළුවන් වුණාට මේ පීසා එකක් එක්ක ඒක සංසන්දනය කරලා තියෙන්න විදියක් නැහැ. මේ මහ දැවැන්ත පීසා එකක්. කෑලි කපන්නත් මැෂින්. එක්කෙනෙකුට දෙන්නෙත් එක වෙජ් එකයි. මේක කාලා ඉවර කරනවාටත් වඩා මේ පිළිගන්වන විදිය බලන්න වටිනවා. මේ ඔබ වෙනුවෙන්මයි.
රචින්ත ජයවර්ධන
You May Also Like
Most viewed
1ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ 2පාර්ලිමේන්තු කැන්ටිමේදී විපක්ෂ මන්ත්‍රීවරු පිරිසකට ජනපති කිව්ව කතාව 3එල්නිනෝව ප්‍රබල වෙයි ඔක්තෝබර් - දෙසැම්බර් භයානකයි ලබන වසරේ අප්‍රේල් දක්වා ඇදෙන්න පුළුවන් 4රටේ නීතියත් වෙනස් කරන්න සිදුවූ ඩොලර් ජාවාරම 5කෝටි 10ක අල්ලසක් ගත් බවට චෝදනා නාමල් දින 14ක් රිමාන්ඩ්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd