තලවතුගොඩ මාදිවෙල පාරේ රාත්‍රී සමාජ ශාලාවකට හා සුපිරි වෙළෙද සැලකට අලාභ හානි කළැයි සැකපිට පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා විසින් ලබන පළමු වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
මිරිහාන පොලිසියේ ලක්මාල් හා චාමර සම්පත් ද, තලංගම පොලිසියේ උදය කුමාර ද එම තිදෙනා ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදට නීතිය හා සාමය රැකල වගේ (අ)
රාළහාමිලා පලා බබෙක් ළඟ වැඩකරලා අලුත පොලීසියට බැඳුන අයවද්ද? රාත්‍රී සමාජ ශාලාවලට යන්න ඒ කට්ටියට සල්ලි නැති නිසා ඒ වෙනුවට ඔහොම දෙයක් කරලා තමයි සාමාන්‍යයෙන් එලියට එන්නේ. (නි)
කොට්ටෝරුවා කොට කොටා ගියත් අන්තිමේදී හොට පටලවා ගන්නේ කෙසෙල් ගහකට කොටපුවමලු (නි)
නයිට් ක්ලබ් යන්න සල්ලි කොහෙන්ද කියලා ඒ ගමන්ම හෙව්වොත් හොදයි (දී)
මෙවැනි අයව පොලීසියේදී තබාගැනීම සුදුසු නැහැ. තරාතිරම, රැකියාවන් නොබලා දඩුවම් කිරීම හොඳයි. (නි)
මම මේ සමාජ ශාලාව ගැන දන්නවා. මේකට ගිහින් විනෝද වෙන්න රු5000ක් තිබුණහම හොඳටම ඇති. (නි)
නීතිය රකින අයත් මෙහෙම නම් රට ගැන මොන කතාද? (නි)
රටේ සාමය රකින බොහෝ දෙනා අතින් දැන් දැන් සිදුවන්නේම අකටයුතුකම්ම නේද? (නි)