ඉමදූව ඇල්ල ඉහළ මුදුල සැතැප්ම ගමේ නිවසක පිටුපස පස්කන්දක් හාරමින් සිටි හතලිස් එක් හැවිරිදි ගෙහිමියා මහ ගලකට යටවී එතනම මිය ගිය අතර ඔහුගේ බිරිය දෙපා කැඩී රෝහල් ගත කළ බව අසල්වැසියෝ කියති.