IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පස් කන්දට යටවී දෙදරු මව මරුට

(ෂේන් සෙනෙවිරත්න )

තෙල්දෙණිය ප්‍රදේශයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව සමඟ රඹුක්වැල්ල සියඹලාගස්තැන්න ප්‍රදේශයේ කුඩා වෙළඳ සලක් මතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම වෙළෙඳ සැල තුළ සිටි 36 හැවිරිදි දෙදරු මවක් මියගොස් ඇති බව තෙල්දෙණිය පොලිසිය කියයි .

මෙම අනතුරින් මියගොස් ඇත්තේ ආර්. එම්. නිර්මලා රත්නායක (36) නමැති දෙදරු මවක් බව පොලීසිය සඳහන් කරයි .

පස් කන්ද කඩා වැටෙන අවස්ථාවේ ඇයගේ පවුලේ සෙසු සාමාජිකයන් එම ස්ථානයෙන් බැහැරව සිට ඇති අතර පස් කන්ද කඩා කඩා වැටීමෙන් පසු බැකෝ යන්ත්‍රයක් යොදා ගෙන පස් ඉවත් කොට ඇය පිටතට ගන්නා අවස්ථාව වන විටත් ඇය මිය ගොස් සිට ඇති බව තෙල්දෙණිය රෝහලේ ප්‍රකාශකයකු පැවසීය .්



අදහස් (0)

පස් කන්දට යටවී දෙදරු මව මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 39 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 129 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site