ජනාධිපතිවරණයෙන් පසු  16 වැනිදා  මධ්‍යම රාත්‍රී 12 සිට  ඊයේ ( 21)  දහවල් 12  වන විට  දිවයින පුරා මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා   45 ක් වාර්තා වී ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නීරීක්ෂණ මධ්‍යස්ථානය කියයි.