(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල රුපියල් 5,000කින් අද (15) දිනයේ ඉහළ ගොස් ඇතැයි කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.
කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ ‘කැරට් 22’ රන් පවුමක මිල රුපියල් 342,300ක් දක්වා අද (15) පෙරවරුවේ ඉහළ ගිය බවත් රන් පවුමක මිල ඊයේ (14) රුපියල් 337,600 ක පැවැති බවත් එම ව්‍යාපාරිකයෝ කියති.
රුපියල් 365,000ක් ලෙස පැවති ‘කැරට් 24’ රන් පවුමක මිල අද රුපියල් 370,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ පැවසූහ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පවුම ලක්ෂ තුන හමාරකට ආසන්න වෙයි
ගුණරත්න Wednesday, 15 October 2025 06:20 PM
ඔහොම අසාමාන්‍ය ඉල්ලුමක් ලැබෙන්නේ ආර්ථිකය ගැන මහජන විශ්වාසය අඩු නිසා මිනිස්සු ව්‍යාපාර වලට හෝ තිබෙන ව්‍යාපාර දියුණු කරන්න හෝ පෞද්ගලික දියුණුව වෙනුවෙන් සල්ලි යොදවනවා වෙනුවට රත්රන් වැනි අගය අඩු නොවන ද්‍රව්‍ය මිලදී ගන්නවා.