ලංකා ලුණු නිෂ්පාදන ඉතිහාසයේ මෙතෙක් ලැබූ වැඩිම හා වාර්තාගත ලුණු අස්වැන්න ලබා ගැනීමට ලංකා ලුණු සමාගමට හැකිවු බව ලංකා ලුණු සමාගමේ සභාපති අයුබ්ඛාන් මහතා පැවසිය.
එයට එක් හේතුවක් වනුයේ පසුගිය දා පැවති පෑවිල්ලයි.
1938 ලංකා ලුණු දෙපාර්තමේන්තුව ලෙස ආරම්භ වුණු මෙය 1958 දි ජාතික ලුණු සංස්ථාව බවට පත්විණි. පසුව 1997 දී ලංකා ලුණු සමාගම බවට පත්වුණා. එදා මෙදාතුර ලුණු ඉතිහාසයේ ලැබු වැඩිම ලුණු අස්වැන්න බදාදා (19) වාර්තා වු බව ඔහු කීවේය.
ජායාරූප - දිලිප් ජයසේකර

![04_(1)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/04_11.png)
![04_(4)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/04_41.png)
![03_(10)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/03_101.png)
![03_(13)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/03_131.png)
![01[1].png_img](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/011.png_img.png)
![03_(4)[2]_756](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/03_42_756.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටයි දාගන ලුණු අදිනවා .(අ)
ලුණු ලේවායේ වැඩකරන සේවකයින් ඇසේ සුද ඇතිවීමෙන් වැළකීමට විශේෂයෙන් දුඹුරු කණ්ණාඩි දැමීම අවශ්‍ය දෙයක් බව මට වැටහේ. ලුණු ලේවායෙන් පරාවර්තනය වන සූර්ය්‍ය රශ්මිය ඉතා අධිකයි. (නි)
දැන් ඉතින් ලුණු ටිකක් අඩුවෙන් ගන්න පුළුවන් වේවි...... (ම)
එහෙනම් ලුණු මිල ගණන් අඩුවෙයිනේ! (නි)