බුලත්සිංහල අඹ ගහ කන්දේ පස් කන්දක් නාය ගොස් පවුල් දෙකකට වු දෙයක් දැනගන්නට නැතැයි පොලීසිය කියයි.

බෝට්ටුවක් ලැබෙනතුරු පොලිසියටද එම පෙදෙසට යාමට නොහැකි බව කියයි.

කළුතර දිසාපතිගෙන් බෝට්ටුවක් ලබා දෙන ලෙස පොලිසිය  ඉල්ලීමක් කර ඇත.