
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ පළමු පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතියට කොරියානු රජය ඇමරිකානු ඩොලර් මිලියන 5.2 ක මුදලක් පිරිනැමීය.
සබරගමුව පළාතේ චන්ද්‍රිකා වැව සහ ඌව පළාතේ කිරිඉබ්බන් වැව මත ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘති දෙක කොරියානු ඉංජිනේරු සමාගම හරහා ක්‍රියාත්මක වේ.
එම ව්‍යාපෘති සඳහා වන කොරියානු තාක්ෂණ සංවර්ධන ආයතනය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අතර ගිවිසුමට අද (31) පෙරවරුවේ අත්සන් තැබීය.
මෙගාවොට් 1 බැගින් වන මෙම ව්‍යාපෘතිය ලබන වසරේ (2024) දෙසැම්බර් වන විට ජාතික පද්ධතියට එකතු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි නවීන තාක්ෂණය භාවිතා කිරීම අගය කළ යුතුයි..
නවීන තාක්ෂණය කෙසේ වෙතත් ඕකෙන් කෝටි ගාණක් හොරාකාවි...
ගොඩබිම ඉඩම් ඔක්කෝම ඉවර වෙලාද? මේ වතුරෙත් බලාගාර හදන්නේ...