
ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදිනියක් සහ ග්‍රන්ථ කතුවරියක වූ සෝමා ටි. පෙරේරා මහත්මිය අද (11) අභාවප්‍රාප්ත වූවාය.
මිය යන විට 77වන වියේ පසුවූ ඇය දෙදරු මවකි.
හැටේ දශකයේදී පුවත්පත්වලට විශේෂාංග සහ නවකතා ලිවිමෙන් වෘත්තීය පුවත්පත් කලාවේදීනියක වූ ඇය කාන්තා පුවත් පත් සහ යොවුන් පුවත් පත් රැසකට කොටස් වශයෙන් පළ කෙරෙන නවකතා ලිවීමෙන් පාඨක ජනතාව අතර ලේඛිකාවක් ලෙස ප්‍රකට විය.
(ආරියසේන රණබාහු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සඳරේණු පුවත්පතින් සෝමා ඇන්ටි හඳුනාගත්තේ... ඉතාම හොඳ කෙනෙක් සෝමා ඇන්ටිට උතුම් වූ නිර්වාණ සුවය අත්වේවා...!