පුත්තලමේ ව්‍යාපාරිකයෙකු සිය නිවසේදි අභිරහස් ලෙස මරා දමා ඇතැයි පොලීසිය කියයි.
පුත්තලම ප්‍රාදේශීය සභාපති නිමල් බමුණු ආරච්චි මහතාගේ නිවසට නාදුනන පිරිසක් පැමිණ ජනේලයෙන් තුවක්කු බටයක් දමා තර්ජනය කළැයි පොලිසියට පැමිණිලි ලැබී ඇත.
තමා කෑ ගසද්දි යතුරු පැදියක් පලා ගියා බවත් ඔහු පොලිසියට පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd