- හෝමාගම ගොඩගම ව්‍යාපාර සංවර්ධන සමූපාකාර සමිතයට අවියක් රැගෙන පැමිණි කොල්ලකරුවකු ලාච්චුවේ තිබූ රුපියල් 9200ක් පැහැර ගත් බව පොලිසිය පවසයි.
- මීතොටමුල්ලට කසල බැහැර කර එමින් සිටි ලොරියක් බේස්ලයින් පාරේ දී ගිනි ගත් බව පොලිසිය කියයි.
- දිවුලපිටිය කෙහෙල්ඇල්ලේ දී වරෙන්තු හතරක් ඇති පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත්, හමුදාවෙන් පැන ගිය බව කියන ඔහුට එරෙහිව මිනීමැරීමේ චෝදනාවක් ඇති බවත් පොලිසිය සඳහන් කරයි. අත්බෝම්බයක් හා අවියක් සමග අත්අඩංගුවට ගත් ඔහු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd